Echem Technical Backup

Echem Technical Backup

@echemtech

⛔No need to join this channel.

Subscribers: 262

👨🏻‍💻**Access නැති ගැටලු සඳහා...

2025 Theory**

❗️**මෙහිදී ඔබ ගෙවීම් කිරීමේදී අපට ලබා දුන් email address එකට අදාළව Access ලබා දේ. එම නිසා පන්ති වලට සහභාගී වීමේදී ඔබ එම email address එකෙන් log වී සිටිය යුතු වේ.

❗️වෙබ් අඩවියට පිවිසීම සඳහා google chrome භාවිතා කරන්නේ නම් ගැටලු ඇතිවීම අවම වේ.*1️⃣* ඔබ පන්ති ගාස්තු ගෙවීමේ දී අප වෙත ලබාදුන් gmail address එක ඔබගේ device එකේ තිබෙන බව තහවුරු කරගන්න. නැති නම් google chrome වලින් පහත link එකට පිවිස gmail address එකට අදාල ගිණුම ඇතුලත් කරගන්න.
https://myaccount.google.com

2️⃣ Google Chrome open කරන්න.

3️⃣ පහත link එක copy කර google chrome වල paste කරන්න.
https://sites.google.com/view/chemistry-amiladasanayake/online-students-classes

4️⃣ අනතුරුව පිවිසෙන වෙබ් අඩවිය හරහා "පන්ති අද්‍යනය කිරීම" යටතේ ඇති buttons හරහා ඔබට පන්තියට සම්බන්ධ විය හැක.

Google

Google Account

In your Google Account, you can see and manage your info, activity, security options, and privacy preferences to make Google work better for you.

***👨🏻‍💻*****Access නැති ගැටලු සඳහා...

👉**2025 Theory පන්තිය සඳහා පන්ති ගාස්තු ගෙවීම සම්බන්ධ Tutorial එකක් පහතින් දැක්වේ.

පන්ති ගාස්තු ගෙවීමට ප්‍රථම එය නැරඹීමෙන් ඒ පිළිබඳව නිවැරදි අදහසක් ලබාගත හැක.*❤️* https://youtu.be/dxcKaSNORFM

Echem Technical Backup
Echem Technical Backup
***👉*****2025 Theory - Online සිසුන් පන්ති සඳහා සහභාගී වීමේ පියවර**

👉2025 Theory - Online සිසුන් පන්ති සඳහා සහභාගී වීමේ පියවර

2025 Theory සිසුන් සඳහා පන්තිවලට අදාල සියළු කටයුතු සිදුවන්නේ  theory.echem.lk වෙබ් අඩවිය හරහා වේ.

1⃣ පළමුව theory.echem.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

2⃣ එහි Make Payment button එක Click කිරීමෙන් ඔබට ගෙවීම් කිරීමට පිවිසිය හැක.

3⃣ Bank payment එකක් ලෙස හෝ Card Payment එකක් ලෙස ඔබට ගෙවීම් සිදු කල හැක.

ජූනි මාසය සඳහා පන්ති ගාස්තුව රු. 1700 කි

4⃣ Bank payment button එක Click කිරීමෙන් බැංකු තැම්පතුවක් ලෙස ගෙවීම් සිදු කල හැක

ඉන්පසු ඔබ පිවිසෙන page එකේ ඇති Confirm payment button එක Click කිරීමෙන් පසු පිවිසෙන Google form එක පුරවා ගෙවීම තහවුරු කරන්න.

5⃣ ගෙවීම් සිදු කර පැය 24 ක් ඇතුලත ඔබට පන්තියට සහභාගී වීම සඳහා Access ලැබෙනු ඇත.

6⃣ පන්තියට සම්බන්ධ වීම සඳහා theory.echem.lk වෙබ් අඩවියේ ඇති 2025 theory Class - June යන button එක Click කරන්න.

7⃣ ඉන්පසු join Class button එක Click කිරීමෙන් අදාල පන්තිය හා ඔබට සම්බන්ධ විය හැක.

👨🏻‍💻Access නැති ගැටලු සඳහා...

❗️**මෙහිදී ඔබ ගෙවීම් කිරීමේදී අපට ලබා දුන් email address එකට අදාළව Access ලබා දේ. එම නිසා පන්ති වලට සහභාගී වීමේදී ඔබ එම email address එකෙන් log වී සිටිය යුතු වේ.

❗️වෙබ් අඩවියට පිවිසීම සඳහා google chrome භාවිතා කරන්නේ නම් ගැටලු ඇතිවීම අවම වේ.*1️⃣* ඔබ පන්ති ගාස්තු ගෙවීමේ දී අප වෙත ලබාදුන් gmail address එක ඔබගේ device එකේ තිබෙන බව තහවුරු කරගන්න. නැති නම් google chrome වලින් පහත link එකට පිවිස gmail address එකට අදාල ගිණුම ඇතුලත් කරගන්න.
https://myaccount.google.com

2️⃣ Google Chrome open කරන්න.

3️⃣ පහත link එක copy කර google chrome වල paste කරන්න.
https://sites.google.com/view/chemistry-amiladasanayake/online-students-classes

4️⃣ අනතුරුව පිවිසෙන වෙබ් අඩවිය හරහා "පන්ති අද්‍යනය කිරීම" යටතේ ඇති buttons හරහා ඔබට පන්තියට සම්බන්ධ විය හැක.

Google

Google Account

In your Google Account, you can see and manage your info, activity, security options, and privacy preferences to make Google work better for you.

***👨🏻‍💻*****Access නැති ගැටලු සඳහා...**